ceylon lanka

Guru_Geethaya sinhala pdf

 

Download “Guru_Geethaya.pdf”

Guru_Geethaya.pdf – Downloaded 777 times – 7.82 MB

This Book strictly for personal Reading only! Do not sell or copy! Please support the Author by buying Books. මෙහි අඩංගු සියලුම පොත් වල අයිතිය ඒහි කතෘ සතු වන අතර,කියවීම සදහා පමණක් පලකෙරේ.

 

ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී “Первый учитель” (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. “දුයිෂෙන් , උඹ දිහා බලනකොට මට පෙන්නේ උඹ මෝඩයෙක් හැටියට නෙවි.සිහි නුවණ ඇති, මොළේ තියෙන ඉලන්දාරියකු හැටියටයි. මොන ඉලව්වකටද උඹ ඔය ඉස්කෝලයක් බදාගෙන හය හතර තේරෙන්නේ නැති කිරි සප්පයන් වෙනුවෙන් වැඩ කරන්නේ? වෙනින් රස්සාවක් හොයාගන්ට බැරිද? එඬේර රස්සාවක් හොයා ගනිං.බඩ කට පුරා කාබී උණුහුම් වෙන්න පුළුවනි….” ‘ලොකයේ බිහිවූ පළමුවෑනි ගුරුවරයා ඔබද දුයිශෙන්,ඉගෙනුම් මූලධර්මයක්වත් පවා නොමැති යුගයක නුඹ් ඒ තරම් කාරියක් කලේ කොහොමද? දුයිශෙන්…………..!! ආදරණීය දුයිෂේන්... “ඔහුගේ මිනිස් ගති නිසාත්, උදාර අදහස් හා අපේ අනාගතය ගැන ඔහු දුටු සිහින නිසාත් අපි හැම දෙනෙක්ම ඔහුට ආදරය කළෙමු. අපි ළමයිව සිටියද ඒ සත්‍යය අවබෝධ කර ගත්තෙමු. දිනපතාම පාසල් යාම සඳහා බොහෝ දුර පයින් ගමන් කිරීමටත්, හෝම වැස්ස, කුණාටු සහ තද ශීතට මුහුණ දෙමින් කඳු නගින්නටත් අපට ධෛර්යය දුන්නේ කව්ද?” සීත කාලය පැමිණේවි ……. නපුරු හිම කැට සහිත සීත සුළං හමාවී. එහෙත්, වසන්තය එනවා සත්තයි………….

Exit mobile version