සුපිරි නළු අමිතාබ් භච්චන් කෝටි දෙකක් විසි කරයි

https://ceylonla.com/

රටේ සෞඛ්‍ය අර්බුදය නිසා බච්චන් සිය බ්ලොග් අඩවියට පිවිසියේ ඔහුගේ පරාර්ථකාමී වැඩ පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දෙමිනි. බොලිවුඩ් සිනමා නළු අමිතාබ් භච්චන් විසින් සිය වත්කම් ධනයෙන් ඉන්දීය රුපියල් කෝටි 02 මුදලක් පරිත්‍යාග කොට ඇතැයි වාර්තා වෙයි.ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් අඩපණව ඇති දිල්ලි නගරයේ ඇති ගුරුද්වා සෞඛ්‍ය මධ්‍යස්තානයටයි.බච්චන් මහතා පවසන්නේ මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පවතින ඔක්සිජන් හිගය …