how to control someone else’s computer software

 

අනුන්ගේ computer එකක් අපි පාලනය කරන විදිහ

  • අපි කවුරුත්ම කැමතියිනෙ වෙන කෙනෙක්ගෙ නැත්නම් තමන්ගෙ girl friendge laptop එක බලන්න.අපි හැමෝම කැමතිනෙ එහෙම දේවල් වලට.ඉතින් ඒ නිසාම අද ඔයාලට කියල දෙන්න හිතුන තමන්ගේම computer එකෙන් තව කෙනෙක්ගෙ computer එකට ලොග් වෙන හැටි.ඉතින් ඇයි අපි මෙහෙම වෙන කෙනෙකුගෙ computer එකකට ලොග් වෙන්නෙ .මේ දවස් වල ගොඩක් අය ගෙදර ඉදන්නෙ වැඩ කරන්නේ.ඒ වගේම online class,lectures තියනව.තරුණ,මහලු , වැඩිහිටි හැමොම ඒ නිසාම මේ පරිගනකය පාවිච්චි කරන්න සිදු වෙලා තියෙනව.ඉතින් ඒ පරිගනක දැනුම නැති අයට මේ දේවල් කියල දෙන්න සිදුවෙලා තියෙනව.ඉතින් මේ වැඩේ කරන්න තියෙන්නේ පොඩිම පොඩි software එකක් හරහා තමයි.නමුත් මේ software එකේ කිසිම risk එකක් නැත.ඕනම වෙලාවක මෙය disconnect කරන්න පුලුවන් . ඉතින් මේ software එකේ නම TEAMVIEWER.

  • TeamViwer software

  • මේක ඔයාගෙ computer සහ අනිත් කෙනාගෙ computer දෙකටම download කරගන්න ඕනෙ.

  • step 01

  • මේ ලින්ක් එක හරහා ඔයාට software එකට යන්න පුලුවන්. https://www.teamviewer.com/en/download/windows/

  • step 02

  • මේ ලින්ක් හරහා ඔයාට software download කරන්න පුලුවන්

  • https://download.teamviewer.com/download/TeamViewer_Setup_x64.exe = for windows computer d0wnload link.

    https://download.teamviewer.com/download/TeamViewer.dmg mac laptop = for mac computers download link.

  • මේ software එක download කරන්න ලේසියි.එන ඒවට දිගටම next දෙන්න.ඊටපසු finish දෙන්න. ඊටපස්සෙ option 3ක් එනවා.මෙහෙම

    How do you want to use TeamViwer ?

    01.i want to test the commercial features with a free 14 day commercial trail.

    02.i want to use the free version for personal use.

    03.i already have a TeamViwer subcription to use the commercial version.

  • මේ option තුනෙන් 02 වෙනි එක තෝරන්න.

  • step 03

    ඊටපස්සෙ ඔයාට software එකට ගියාට පස්සෙ මෙහෙම පෙන්නයි.

how to control someone else's computer software

  • Your id

    password

  • ඉතින් ඔයාට බලන්න ඕනෙ අනිත් computer එකෙත් මෙහෙම your id, password පෙන්වනව.ඉතින් ඔයාට එයාගෙ computer බලන්න ඕනෙනම් එයා ලෝකෙ කොහේ හිටියත් Your id,password ඉල්ලගත්තම ඔයාට එයාගෙ computer එක බලාගන්න පුලුවන් .

                          how to control someone else's computer software

 

  • ඉතින් ඔයාට පෙන්නනවා partner id කියල තැනක්.එතනට අනිත් කෙනාගෙ id එක ගහල remote control කියන එක click කරලා connect දෙන්න.ඊටපස්සෙ password එකක් ඒවි.එතනට ඔයාට බලන්න ඕනෙ කෙනාගෙ computer එකෙ password එක ගහන්න.ඊටප්ස්සෙ එයාගෙ computer එකෙ display එක ඔයාගෙ computer එකට share වෙනවා.ඔයාට එයාගෙ computer එකෙ තියෙන ඕනම දෙයක් බලාගන්න පුලුවන් .

  • විශේෂයෙන්ම computer දෙකේම internet connection එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනෙ.

    ඉතින් මේ ක්‍රමෙන් ඔයාට එයාගෙ computer එක සම්පූර්ණයෙන්ම ඔයාගෙ පාලනයට ගන්න පුලුවන් .

  • මේ software එකේ අනෙකුත් features.

Leave a Reply