pawasanna song sinhala karoke free downloadPosted on May 19, 2021May 19, 2021 By HARINI Pawasanna Romesh Sugathapala නාදුනන ලෙස මගහැරලා යන්නැතිව නතර වෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න මා උමතු කල ඔබට කෙරූ ආදරය හඬනගලා ලෝකයට මම ආසයි පවසන්න සීතල පවනැල්ලක් වීලා මේ ගත වටලා දමා ගිනි ගන්නා රස සීමා පැන් කිනිතෙන් දෝවාලා අරුණට පෙර නැගෙනා මිහිදුම් සලුව නෙලා සිපගන්නම් සැමදා මා උමතු කල ඔබට කෙරූ ආදරය හඬනගලා ලෝකයට මම ආසයි පවසන්න දෑසට ලොව්තුරු සුව ගේනා දෙවියන් මැවු රූ නිසා ඔබ දකිනා බිඟු සේනා වශියෙන් එයි පේවෙලා දින සති ගත වීලා යනතුරු මියැදීලා මට… click here free download https://ceylonla.com/wp-content/uploads/2021/05/yt1s.com-Pawasanna-නදනන-ලස-Romesha-Sugathapala-Karaoke-Track.mp3 Post Views: 390 Share this:TwitterFacebookLike this:Like Loading... Related